For a cleaner Sri Lankaපිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා

Turn your waste into a better tomorrow.ඔබේ කසළ, හොඳ හෙටක් බවට.

Free pickups for households and rewards for collectors, on one platform.නිවාසවලට නොමිලේ කසළ එකතු කිරීම, සහ කසළ එකතු කරන්නන්ට ආදායමක්. එකම වේදිකාවකින්.

Green map of Sri Lanka / ශ්‍රී ලංකාවේ කොළ පැහැති සිතියම
Pickups completedසම්පූර්ණ කළ එකතු කිරීම්
—
Waste collectedඑකතු කළ කසළ
—
Verified collectorsතහවුරු කළ එකතු කරන්නන්
—

How it worksක්‍රියා කරන ආකාරය

Four steps, for both sides.පියවර හතරයි. දෙපැත්තටම.

For householdsනිවාස සඳහා

  1. Sort your wasteකසළ වෙන් කරන්න

    Keep plastic, paper, metal and glass apart.ප්ලාස්ටික්, කඩදාසි, ලෝහ, වීදුරු වෙන වෙනම තබන්න.

  2. Request for freeනොමිලේ ඉල්ලන්න

    Choose your district, a date and a time.දිස්ත්‍රික්කය, දිනය සහ වේලාව තෝරන්න.

  3. A collector comesඑකතු කරන්නා පැමිණේ

    A verified collector comes to your home.තහවුරු කළ එකතු කරන්නෙක් ඔබේ නිවසට පැමිණේ.

  4. You confirmඔබ තහවුරු කරන්න

    Confirm the pickup happened with one tap.එකතු කිරීම සිදු වූ බව එක් click එකකින් තහවුරු කරන්න.

Request a pickupඑකතු කිරීමක් ඉල්ලන්න

For collectorsඑකතු කරන්නන් සඳහා

  1. Registerලියාපදිංචි වන්න

    Give your name, phone and service area.නම, දුරකථන අංකය සහ සේවා ප්‍රදේශය දෙන්න.

  2. Get verifiedතහවුරු වන්න

    The NextGen team verifies you.NextGen කණ්ඩායම ඔබව තහවුරු කරයි.

  3. Accept jobsඉල්ලීම් භාරගන්න

    Pick jobs in your district and collect.ඔබේ දිස්ත්‍රික්කයේ ඉල්ලීම් තෝරා එකතු කරන්න.

  4. Earn coinsCoins උපයන්න

    100 coins for every confirmed pickup.තහවුරු කළ සෑම එකතු කිරීමකටම coins 100ක්.

Register as a collectorලියාපදිංචි වන්න

Waste typesකසළ වර්ග

Know your waste.ඔබේ කසළ හඳුනාගන්න.

Pick the right type before you request. Not sure? Choose “Mixed recyclables”.ඉල්ලීමක් දැමීමට පෙර නිවැරදි වර්ගය තෝරන්න. විශ්වාස නැත්නම් “මිශ්‍ර ප්‍රතිචක්‍රීකරණ” තෝරන්න.

  • Plastic / ප්ලාස්ටික්

    Plasticප්ලාස්ටික්

    Bottles, containers, packagingබෝතල්, බඳුන්, ඇසුරුම්

  • Paper & cardboard / කඩදාසි සහ කාඩ්බෝඩ්

    Paper & cardboardකඩදාසි සහ කාඩ්බෝඩ්

    Newspapers, boxes, paperපුවත්පත්, පෙට්ටි, කඩදාසි

  • Metal / ලෝහ

    Metalලෝහ

    Cans, tins, metal itemsකෑන්, ටින්, ලෝහ භාණ්ඩ

  • Glass / වීදුරු

    Glassවීදුරු

    Glass bottles and jarsවීදුරු බෝතල් සහ බරණි

  • Organic / කාබනික කසළ

    Organicකාබනික කසළ

    Food and garden wasteආහාර සහ ගෙවතු කසළ

  • E-waste / ඉලෙක්ට්‍රොනික කසළ

    E-wasteඉලෙක්ට්‍රොනික කසළ

    Old electronics and devicesපැරණි ඉලෙක්ට්‍රොනික උපකරණ

Not sure which type it is?කුමන වර්ගයද කියා විශ්වාස නැද්ද?

Show one item to your camera. No photos are uploaded.එක භාණ්ඩයක් camera එකට පෙන්වන්න. පින්තූර upload කරන්නේ නැහැ.

Collection hubsඑකතු කිරීමේ ස්ථාන

Find your nearest hub.ඔබට ළඟම hub එක සොයන්න.

Planned hubs in all 25 districts. Every hub accepts all recyclable waste.දිස්ත්‍රික්ක 25ක සැලසුම් කළ hubs. සෑම hub එකක්ම සියලු ප්‍රතිචක්‍රීකරණ කසළ භාරගනී.

Type your town and press the button.ඔබේ නගරය ලියා බොත්තම ඔබන්න.

Hub locations are planned; exact addresses are added as each hub opens.Hub ස්ථාන දැනට සැලසුම් මට්ටමේ ඇත. නිවැරදි ලිපින විවෘත වන විට එක් කෙරේ.Map data © OpenStreetMap contributors

For collectorsඑකතු කරන්නන්ට

Collect waste. Earn coins.එකතු කරන්න. Coins උපයන්න.

Every pickup the household confirms earns 100 coins. Redeem coins for rewards.නිවස තහවුරු කරන සෑම එකතු කිරීමකටම coins 100ක් ලැබේ. Coins ත්‍යාග සඳහා මුදාගන්න.

Join as a collectorඑකතු කරන්නෙකු ලෙස එක්වන්න
  • Eco Gift PackEco ත්‍යාග පැකේජය500 coins
  • Shopping Voucherසාප්පු වවුචරය1,000 coins
  • Special Rewardවිශේෂ ත්‍යාගය1,500 coins